Home » Archives for April 2014
The Princess’s Man: Series review
Epic, moving, suspenseful, and superbly paced. If I were limited to only a handful of words, that’s how I’d describe The Princess’s Man, KBS’s romantic melodrama and premium sageuk from earlier this summer. Then again, I’ve never been good with brevity and I do
have an open-ended word count available, so let’s cut to the chase and
get right to it. Sit back and settle in; this may take a while…ඔබේ ආදරණීය සුජාත දියණිය චංගුමී-දෙවැනි කොටසත් ලබන වසරේ
ඔබේ ආදරණීය සුජාත දියණිය චංගුමී
දෙවැනි කොටසත් ලබන වසරේ
පස්වරු 6.30 උදාවන තුරු නිවෙසේ ප්‍රේක්ෂකාගාරය නොසන්සුන්ය. කොරියානු දියණියගේ දස්කම් දැකගැනීමට තම්බපන්නී දේශයේ වැසියෝ පෙළ ගැසී බලා සිටිති. පුරා හෝරාවක් ගතවන තුරු ඉඳිකටුවක් වැටෙන හඬකටවත් අවසරයක් නම් නැත.‘සුජාත දියණිය’ මාලා නාටකයේ චංගුමී දැන් අපේම දියණියකි.
සොයුරියකි.
දෙවැනි කොටසත් ලබන වසරේ
පස්වරු 6.30 උදාවන තුරු නිවෙසේ ප්‍රේක්ෂකාගාරය නොසන්සුන්ය. කොරියානු දියණියගේ දස්කම් දැකගැනීමට තම්බපන්නී දේශයේ වැසියෝ පෙළ ගැසී බලා සිටිති. පුරා හෝරාවක් ගතවන තුරු ඉඳිකටුවක් වැටෙන හඬකටවත් අවසරයක් නම් නැත.‘සුජාත දියණිය’ මාලා නාටකයේ චංගුමී දැන් අපේම දියණියකි. සොයුරියකි.





