අපේ අළුත්ම වැඩේ......හැමෝම බලන්නකෝ
පලවෙනි පාඩම(Frist Lesson)
මේ ප්‍රයත්නය සියල්ලන්ගේ හිතසුව උදෙසාය........අපි තීරණය කලා ප්‍රථමාධාර ගැන මුල ඉදන්ම අපේ යාළුවන්ට අවබෝධයක් ලබා දෙන්න....මේ පලවෙනි පාඩම...අපට දක්වපු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි හොදේ.......ඒ නිසාම මේ ලිපිය සිංග්ලිෂ් වලිනුත් වරහන් අස්සෙ දානව යාළුවනේ...

මුලින්ම පාඩමෙන් ප්‍රථමාධාර කියන්නෙ මොනවද කියල කියා දෙනව ඔන්න...
[Mulma padamen api kiya denne fristaid kiyanne kauda kiyala]