Discovery (c). Powered by Blogger.

ඔසු උයනක් හදා ගන්න හැ‍ටි....මෙන්න


ඔසු උයනක් සාදාගනිමු 


ඔසු උයනක් යනු
අපට අවශ්‍ය වන ඖෂධීය වටිනාකමකින් යුතු ගස්,වැල්.පඳුරු පැළෑටි , අල වර්ග වැනි දෙයින් පිරුණු බිමකි. මෙම බිමෙහි ක්‍රමවත් ආකාරයටවැවිය යුතුය. ඉඩ තිබෙන ඕනෑම   තැනක මෙිවා වගා කල හැකිය.




ඉතිරිය>>>.