............සුබ නත්තලක් වේවා.......... :D
මෙන්න නත්තල උදාවෙන්න...තව ස්වල්ප මොහොතයි අපි මේ පේජ් එක ඔයාලට තිලිණ කරනව නත්තල් රාත්රියේදීම.....ඉවසන්න තව ටික වෙලාවයි....
සාමය සතුට සපිරුණු ආදරයට ආදරේ සුබ ක්රිස්මස් ෆෙස්ටිවල් එකක්ම වේවා..එය
අප සැමගේ පැතුමයි..
අපේ ෆේස්බුක් පිටුවට එන්න