සුබ නව වසරක් වේවා...

ඒ තරම් ඉක්මන්ට කාලය ගලා ගියා....අපි ඉතින් කාලයෙ කියන ගංගාවෙ පීනුව....දැන් අලුත් හෙටක් සමගින් අලුත් වසරක් උදාවෙන මේ මොහොතෙ හැමෝටම සියළු පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරනව...දැනුමෙන් දිනුමට පෙරටම යන සියල් පැතුමන් ඉටුවන සුබ නව වසරක්..යාළුවනේ ඔයාලට.......අලුත් විදියට...