Discovery (c). Powered by Blogger.

සුබ නව වසරක් වේවා...

ඒ තරම් ඉක්මන්ට කාලය ගලා ගියා....අපි ඉතින් කාලයෙ කියන ගංගාවෙ පීනුව....දැන් අලුත් හෙටක් සමගින් අලුත් වසරක් උදාවෙන මේ මොහොතෙ හැමෝටම සියළු පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරනව...දැනුමෙන් දිනුමට පෙරටම යන සියල් පැතුමන් ඉටුවන සුබ නව වසරක්..යාළුවනේ ඔයාලට.......අලුත් විදියට අපි හමුවෙමු ......HAPPY NEW YEAR YALUWANE.....






ඔසු උයනක් හදා ගන්න හැ‍ටි....මෙන්න


ඔසු උයනක් සාදාගනිමු 


ඔසු උයනක් යනු
අපට අවශ්‍ය වන ඖෂධීය වටිනාකමකින් යුතු ගස්,වැල්.පඳුරු පැළෑටි , අල වර්ග වැනි දෙයින් පිරුණු බිමකි. මෙම බිමෙහි ක්‍රමවත් ආකාරයටවැවිය යුතුය. ඉඩ තිබෙන ඕනෑම   තැනක මෙිවා වගා කල හැකිය.




ඉතිරිය>>>.

Eunseo ගෙ අලුත්ම පින්තූරෙ--

මම සැර පාටද ?මම එච්චරම සැර නෑ හොදේ.... ක්වං යොන් මට සමාවෙන්න බැන්නට හොදේ

මෙතැනින් එන්න...


අපේ අළුත්ම වැඩේ......හැමෝම බලන්නකෝ

පලවෙනි පාඩම(Frist Lesson) 


මේ ප්‍රයත්නය සියල්ලන්ගේ හිතසුව උදෙසාය........අපි තීරණය කලා ප්‍රථමාධාර ගැන මුල ඉදන්ම අපේ යාළුවන්ට අවබෝධයක් ලබා දෙන්න....මේ පලවෙනි පාඩම...අපට දක්වපු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි හොදේ.......ඒ නිසාම මේ ලිපිය සිංග්ලිෂ් වලිනුත් වරහන් අස්සෙ දානව යාළුවනේ...
[ Api thiranaya kala fristaid gana mula idanma avabodayak ape yaluwanta denna..Me palaveni padama...Apata oyalage comments walata godak sthuthie.Api boho denage illim matha me lipi malawa singlish walinuth danawa warahan asse...]

මුලින්ම පාඩමෙන් ප්‍රථමාධාර කියන්නෙ මොනවද කියල කියා දෙනව ඔන්න...
[Mulma padamen api kiya denne fristaid kiyanne kauda kiyala]








සූකී කුමරිට ආදරේද...යාළුවනේ.....

මෙන්න මෙන්න තවත් පින්තූර ටිකක් ගිහින්ම බලන්නකෝ....

 
 

මෙතැනින් යන්න..>>>

සුකී කුමරිය නැතුව පාළුත් ඇතිනේ...දැන් පාළු මැකේවි...

මතකය ගැන ප්‍රශ්නයක්....

         මතකද? මාව..........     


අළුත් වැඩක්....ක්වං යොන් සමගින්

සත්‍ය සොයා...

ඔන්න සත්‍ය ගවේෂක පින්තූර ටිකක් දැම්ම ඇවිල්ලම බලන්නකෝ....

http://isiwaraeplus.blogspot.com/p/blog-page_29.html

 පින්තූරේ උඩ ක්ලික් කලාම අපේ පින්තූර අඩවියට ගියෑකි.....ගිහින්ම බලන්නකෝ...


අභියෝගයක් බාර ගන්න කැමැතිද?
 පහල ලින්ක් එකෙන් එන්නකෝ


https://m.facebook.com/force_photo/photo.php?fbid=581198045283581&id=556836031053116&set=a.556867437716642.1073741827.556836031053116&refid=13&_ft_=qid.5962406685436632063%3Amf_story_key.5843281705651359865&std&zout=1


මෙතැන පින්තූරය උඩ ක්ලික් කරන්නකෝ....අභියෝග බාර දෙන තැනට යා හැකි වේවි


  ඉසිවර දැක්ම ලද අනාගතවේදියා-ස්ටීව්ජොබ්ස්






සුබ දවසක් හැමෝටම..අද මම කියන්න යන්නෙ ස්ටීව් ජෝබ්ස් කියන අසිරිමත් පුද්ගලයා ගැන... ඉසිවර දැක්ම ලද අනාගතවේදියා-ස්ටීව්ජොබ්ස්
.............සැබැවින්ම කිවතොත් පරිගණකයේ ලෝක සම්මත ආකෘතිය හදුන්වා දුන්නේ ඔහුය.හෙතෙම මෑත කාලයේ බිහි වු විශිෂ්ඨතමයා කීම නිවැරදිය..මන්ද ලෝකයාගේ වෙනස්වීමට ඔහු බලපෑ හෙයින්ය..ඔහු විද්‍යාඥයෙකුවත් කර්මාන්තකරුවෙකුවත් නොවු නමුත් ඔහු මිනිසාට අවශ්‍ය මෙවලම් හා ඒවායේ හැඩ පිලිබද හොඳ ඉවක් තිබූ අයෙකි.සම්මත විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හෝ සුදුසුකම් සහතික ‍මේ එකක් වත් ඔහුට නැත.නමුත් ඔහුගේ නමට ඇමරිකානු පේටන්ට් බලපත්‍ර  338 තිබේ.මේවා අදද ඇපල් සමාගම ඔස්සේ ලෝකයාට සේවය සලසයි..එබැවින් ඔහු නූතන ලෝකයේ හොදම නව නිපැයුම්කරුවා වෙයි.............. ඉතින් යාළුවනේ අපි අමුතුවෙන් මේ නිර්මාණ ගැන කිව යුතු නෑ.. මොකද ඒ ගැන නොදන්නකෙනක් නෑ..ඒත් ඔහුගේ ජීවිතය ගැන මොහොතක් හිතන එක වටිනව යාළුවනේ......අපි පොඩ්ඩක් බලමු ඒ ගැන....


                                      ඉතිරිය READ MORE>>>